පානදුර රෝහල අසල පිහිටි දැවැන්ත රෙදිපිළි ආයතනයේ ගින්න නිවීමට කොළඹ, කළුතර හා හොරණින් ගිනි නිමන රථ පැමිණියත් ජල හිඟයක් ඇතැයි දැනගන්නට ඇත.
ගින්න තවමත් ඇවිලෙමින් පවතී.
ගින්න හට ගනිද්දී සාප්පුවේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි දැනගන්නට ඇත.
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන්ගේ සිතේ තියෙන දේවල් දිහා සැකයෙන් බලන්න එපා. මෙම සිදුවීම ගෑන පරීක්ෂණනයක් දෑනටමත් පවත්වනවා. එම නිසා කලබල නොවී ඉන්න.(නදී)
බන්දුල පෙරේරා ජාතික රස පරීක්ෂක , මාධ්‍ය ප්‍රකාශක , නීති විශ්ලේෂක ආදී තනතුරු රැසක් හොබවනවානේ. (නදී)
ප්‍රතිචාර දැක්කම කට නලියනවා උනත් වැඩක් නැහැ. (අ)
සිල්වා ඔබ කවුරු හෝ ඔවුන්ගේ මතයක් ඉදිරිපත් කලාම ඒ මිනිස්සුන්ව ඉන්දියාවට පටවන්න හදන්නේ ලංකාව කියන්නේ ඔබගේ අප්පාගේ හෝ බාප්පාගේ බුදලයක්ද? මුත්තනම් පෘතුගාල් වෙන්න ඇති. (දී)
මේ දවස්වල ලංකාවේ ගොඩක් වෙළඳ ආයතන වල විදුලි කාන්දුවීම් වෙනවලු. ඉතින් අපි පරිස්සමෙන් ඉන්න ඕන. මෙහෙම ගියොත් ලංකාවටත් විදුලි කාන්දු වෙන දවස වැඩි ඇතක නොවී.(නදී)
මේක කුමන්ත්‍රණයක් ද ? හකීම්ට ඕන මෙරටට කොහොම හරි එක්සත් ජාතීන් ගේ නියෝජිතයෝ ගෙන්න ගන්න. ආරක්ෂකයින්ට මොකද වුනේ? (නදී)
සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න (දී)
මම සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන්ම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ නුවන පාවිච්චි කරලා අදහස් පලකර යුතයි. ජාත්‍යන්තරයට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාව ලිබියාවක්, ඉරාකයක් නැත්නම් සිරියා වගේ රටක් කීරීමටයි එම නිසා අපේ සහෝදර මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් කලබල නොවී වැඩ කළ යුතුයි. තවත් කීප පිරිසක් මේ අවස්ථාවේ දේසපාලක වාසි ගන්න බල සිටිනවා. දැන් ස්වාබ්විකව දෙයක් සිදු උනත් හිතන්නේ අර කට්ටිය මේක කරා නැත්නම් මේ කට්ටිය මේක කරා කියා. ඒ නිසා අපි සියලු දෙනා නුවන ඇතිව සිතමු.(නදී)
ඇති තරම් වතුර ගෙනල්ල නැති එක ගැන පරීක්ෂණයක් කරන්න (දී)
දන්නෝ දනිති. අබ සරණයි. මෙවැනි ක්‍රියා හෙළ දකිමු .(නදී)
වතුර හොයන්නේ ආවට පස්සේ ද ? (නදී)...
මේ ගැන පරීක්ෂණයක් පවත් වලා කරුණාකරලා රටට ඇත්ත හෙළි කරන්න (දී)
චතුරංග මහත්තයෝ..සිල්වා කිව්වේ ඇත්ත.ඒ මහත්තය ඉන්නේ මේ රටේ වෙන්න බැහැ.ඒ මහත්තයාගේ අබු දරුවෝ මෙහෙ ඉන්නවනම් වනචාරීන් එක්ක කොහොමද එයාල ජිවත් වෙන්නේ..ඒ මහත්තය ඉන්න රටකට අබුදරුවෝ ටිකත් ගෙන්න ගෙන වනචරින්ගෙන් මිදිලා ජිවත් වෙන්න එපැයි.ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ ඒ ගැන. (දී)
මේ වෙන දේවල් නිසා ලංකාව සැහෙන්න අපකීර්තියකට පත් වෙනවා (දී)
කුසුම් - 15:10:48 - 71 දී, 88-89 දී අමනයින් වපුරපු විෂබීජ වල පලදාව තමයි මේ අපි තාමත් නෙලාගන්නේ . සතුටු ඇති නේද? (දී)
අසතුටුදායක පුවත් දැකලාම සංසාරේ එපාවෙලා. අනේ පුරවැසියන් හැටියට අපිට සතුටු වෙන්න පුවතක් ලැබෙන්න කියලා මම පතන්නේ. (අ)
මේක කාගේ වැඩක්ද? (නදී)
ප්‍රෙට්‍රල් බෝම්බයි මේවායි අතර සම්බන්ධකමක් තියනවාද දන්නේ නැහැ. මොකද සූක්ෂම කියල වචනෙකුත් තියනවානේ. (නදී)
අබ සරනයි (නදී)
මේ ප්‍රශ්න මෙතැනින්ම නවත්වා, වෙච්ච පාඩුවට වන්දි ගෙවා සමාදාන උනොත් මැදපෙරදිග ඉන්න අපටත් අපේ රටටත් හොදයි, මේ ප්‍රශ්න තව වන වෙලා මෙහි හාම්පුතුන් දැනුවත් උනොත් රක්ෂාවත් අහිමිකරගෙන ලංකාවට ඇවිත් දුක් විදින්න තමයි වෙන්නේ.අපි හරි බයෙන් දැන් මෙහි ජීවත් වෙන්නේ.(අ)
මේක "රතු ඇස්කොට්ගේ" වැඩක් ද ? (නදී)
පව් මේකෙන් දුක් විඳින්නේ අහිංසක පොඩි මිනිස්සු.(නදී)
මොකක්ද මේ ගොඩනැගිල්ල ? (නදී)
ඉන්ද්‍රාණි පැරිස්, පැරිසිය හරි ලස්සනයි අපිත් එහෙ ඉඳල තියෙනවා. ලංකාව ඊටත් වඩා ලස්සනයි. ඒත් අපට ඔයා ගැන හරි කනගාටුයි.(නදී)
මෙම බියගුළු නීච ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමි (නදී)
අනේ අපොයි ඇඳුම් ටික (නදී)
ලංකාවේ තත්වය මෙහෙම තමයි. මොන වැඩේ කරන්න ගියත් අඩුපාඩු සහ ලෑස්තියක් නැතිකම තමයි පේන්නේ. ගිනි නිවන හමුදාවට වතුර නැහැ. ගින්නක් ඇතිවුනොත් කොහොමද මුහුණ දෙන්නේ කියල ලෑස්තියක් නැතිකම තමයි මෙයින් පැහැදිලි වෙන්නේ. කොලඹ මහා බැංකුවට බෝම්බ ලොරි ප්‍රහාරයේදිත් ගිනිනිවන හමුදාවේ ඉනිමන් වැඩ කරේ නැහැ.(නදී)
අවාසනාවට අපි ඉපදිලා තියෙන්නේ වනචාරී ජාතියක් ඉන්න රටක. (අ)
රක්ෂණ වන්දි ලබාගන්න කරපු වැඩක් ද? අයිතිකරු මොන වගේ ව්‍යාපාරද කරන්නේ? (නදී)
ලංකාව ගැන ඇත්තටම ලැජ්ජා වෙනවා. මෙහෙ ජපානයේ කිසිම ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න නැහැ. මොකද මෙහෙ ඉන්නේ බුද්දිමත් මිනිස්සු. මමත් එච්චර කැමති නැහැ ලංකාවට යන්න. මෙහෙ සමහර අයගේ ප්‍රතිචාර බැලුවම තේරෙනවා මෝඩකම.(නදී)
නෝ ලිමිට් පානදුර නේද? (නදී)
අපේ අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් මේ කටයුතු සදහා වෙන් කෙරෙනවා නේද? වෙන් කරන මුදල් විදිහට නම් ගින්න ඇති වෙන කොටම නිවන්න පුළුවන් වෙන්න ඕනේ (නදී)
ටිරෝන් ඔබ හරි. මම ඉන්නේ ජපානයේ. ලංකාව නම් කවදාවත් හදන්න බැහැ.(නදී)
වටරැක හිමිගේ නාටකයේ තවත් කොටසක්ද ? (නදී)
තවත් යුද්ධයක් ඇති වෙන පෙරනිමිතිද? (නදී)
බන්දුල ඔබ නම් මහා අශිලාචාර විදිහට අදහස් දාන කෙනෙක්. ඔබට මෙතන සුදුසු නැහැ. අපි තීරණයක් ගන්න කලින් ඔබ මෙතනින් වහාම ඉවත් වන්න.(නදී)
අපේ මිනිස්සුන්ගේ මෝඩ වැඩ නිසා තවත් මහා විනාශයක් ඇත ලග වගේ. හොද වෙලාවට ලංකාවෙන් ආවේ. (නදී)
රණවිරුවන් දාල ප්‍රශ්නය සමතයකට පත්කරන්න. මෙයට සම්බන්ධ අපරාධ කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන්න. නැත්නම් රටවිරුවන්ට තමයි මින් වන්දි ගෙවන්න වෙන්නේ (නදී)
අනේ අම්මපා ගිනි නිවන හමුදාවට වතුර නැහැ. පුදුම ලංකාව පෙර පුහුණු කියල ඒවා නැද්ද අනේ මහා ලොකුවට රට නැගෙනවා කියල උඩුබුරනවා. හදිස්සි අවස්තාවකට මුහුණ දෙන්න බැහැ (නදී)
මේ ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරින් ඉඳලා නැද්ද ? නැතිනම් ඒක පුදුමයි. (නදී)
පැරිස් වල ඉන්න ඉන්ද්‍රානි ලංකාවට එන්නේ නැති එක නම් මාර පාඩුවක්. අපි දැන් ඔය ගැන ජිනීවා වලත් කතා කරනවා. මොකද කටුස්සාගේ කරේ රත්තරන් බැන්දම ඔහොම තමයි.(නදී)
බඩ ගින්න ඔය හැම ගින්නකටම වඩා ලොකුයි දරුණුයි. ඒ ගින්නට ජාති, ආගම්, කුල වශයෙන් භේදයක් නැහැ. ආණ්ඩුවේ ගිනි නිවන හමුදාවට මේ ගිනි නිවන්න බැරි උනා සේම ආණ්ඩුවටත් මිනිසුන්ගේ හදවත් වල ඇවිලෙන ගින්න නිවන්න පුළුවන් කමක් නැහැ. ඒ ගින්දර හරහා තව බොහෝ ගින්දර ඇවිලෙන්න ඉඩ තියෙනවා. (නදී)
මෙය යක්ෂයාගේ හෝරාවයි. දුෂ්ඨන්ගේ පරාදිසයයි. අමනයින් සුළු පිරිසක් විසින් වැපුරු ඒ විෂබීජ වල පලදාව අද අපට දැක ගත හැකිව තිබෙනවා. ගොඩක් සතුටු ඇති? (නදී)
ලංකා තිලක් අයියේ ඔයාල වගේ අයට අපි කියන්නේ පිරිමි ගණිකාවෝ කියලයි. හදවත පස්සට යටකරගෙන මුදලට ලියනවා නේද. (නදී)
අපි ආයේ කවදාවත් ලංකාවට එන්නේ නැහැ. අපිට හරි ලැජ්ජයි ලකාවේ වෙන මෙවැනි දේවල් ආරංචි වෙනකොට. කෝ ජාතික සමගිය, සංහිදියාව. නමුත් කට්ටියක් බොරදියේ මාළු බාන්නත් මේ අවස්ථාවේ බැරි නැ.(නදී)
කඩයක් ගිනිගන්න එක සාමාන්‍ය දෙයක් (දී)
ඉන්ද්‍රානිට නේ ප්‍රශ්නේ .ඒ රටේම ඉන්න හොයා ගත්තු හේතුවක්ද කොහෙද (දී)
මේක කව්රුවත් ගිනි තියපු එකක් නෙමෙයි. ප්‍රතිචාර බැලුවම කට්ටියම බලා තියෙන්නේ සැකෙන් (නදී)
හේමා ප්‍රශ්නය තියෙනේ ඉන්ද්‍රානිට නේ . තමන් උපන් රටට එන්න බැනේ. ලංකාවේ කඩයක් ගිනි ගත්ත කියල. හේමා ඉන්ද්‍රනිට කඩේ යන්නේ නැතුව ඉන්න.මමත් ඉන්නේ ඔය රටේම නේ. මම නම් ඉන්නේ මගේ මවු බිමට එන්නේ කවදද කියල. (දී)
මේ ගොඩනැගිල්ල නො ලිමිට් එක වගේ පේන්නේ. හැබැයි මේ ප්‍රතිචාර දාන අය පරිස්සමෙන් දාන්න මොකද මේක ගිනි තියල කියල කොහෙවත් නෑ නේ? පරීක්ෂණ ඉවර වෙනකන් ඉන්න මේක කාගේ හරි වැඩක් ද නැත්තම් ඉබේ ඇති උන එකක් ද කියල බලන්න. හැබැයි මේ ගින්න නිවන්න බැරි උන එක නම් ගිනි නිවන හමුදාවේ වගේම නගර සභාවේ අඩු පාඩුවක්.(නදී)
මේවට හේතුව අලි බබා සහ හොරු හාරසිය තමයි. (නදී)
රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ඇත්ත . අපේ රටේ ආයතන වල සේවා පහසුකම් ගැන ඒවගේ ඉන්න කිසිම කෙනෙක් වගකීමෙන් බලන්නේ නැති බව මේ වැඩෙනුත් මානව අවබෝද වෙනවා. නිලදාරීන් බලදරින් මේ ආයතන වල ඉන්නේ මොකටද ?(අ)
දැන් ඉතින් ඔය පැත්තේ කෙනකුට වාතයක් පිට උනත් බොදු බල සේනාව තමයි සැක (අ)
ඉන්ද්‍රානි_පැරිස්, ඔබ හරි මමත් ජර්මනියට ආවේ සරණාගතයෙක් හැටියට 1985දි , මාස 6 කට කලින් ලංකාවේ කෙටි සංචාරයකට ගියාම ලංකාවේ ගොඩනැගිලි සාප්පු සංකීර්ණ දැක සතුටු උනා ඇති දියුණුව නිසා, සුළු අන්තවාදීන් පිරිසක් දැන් දැන් ඒ ලස්සන, කීර්තිය නැති කරන්න දත කනවා, කව්රු මේවා කලත් ලංකාවේ අනාගතය නැවත ඒ අදුරු යුගය වෙත යාම මහා ජාතිය වන සිංහලයා, සුලුජාතින් සමග සුහද ශීලීව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සිටීමයි මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ. (නදී)
මෙම ගින්න විදුලි කාන්දුවීමක් ලෙසයි දැනට හඳුනාගෙන තියෙන්නේ , පානදුර රෝහල පොලිසිය අසලමයි මෙය පිහිට තිබෙන්නේ, ඇත්ත හෙළි වෙනතෙක් නිගමන වලට නොගොස් ඉඳිමු .(අ)
ජපානය සුරපුරයක් ලු . අනේ අපි නොදන්නා ජපානය. ලංකාවේ කියන්න ලජ්ජා ලු. ජපානයේ කුලී වැඩ කරන්න ලජ්ජා නැද්ද ? (දී)
සිංහලයාට,සිංහල බෞද්දයට දේශික,විදේශික වසයෙන් මඩගහන්න,නැතිනුම් වන්දි ලබාගැනීමට කරපු දෙයක් විය නොහැකිද? හරියට අර වටරැක විජිත හාමුදුරුවෝ පහර කා ,පානදුර හිරණ තොටුපල කට්ටුව වැටි සිටිය වගේද? (අ)
හදිසි තීරණ ගන්න එපා . ඉවසන්න , අරංචියේ හැටියට විදුලි කන්ද්වීමක්.(අ)
මේ ගින්න කිසිම විදිහකින් ආගම් වාදයට ගාවන්න ලැහැස්ති වෙන්න එපා (දී)
බන්දුල පෙරේරා රස පරීක්ෂක වගේ පෙනෙන්නේ. (නදී)
වතුර නැතිනම් තව මොනවා හරි කරලා නිවන්න තිබුනනේ (නදී)
මේක ගිනි අරන්ලු. වයර් ෂෝර්ට් වෙලාලු. මේක ලෙඩක් වෛරස් එකක් වගේ ලංකාව පුරා බෝ නොවේවා! (නදී)
මේක ස්වභාවික විපතක් (දී)
අළු යට ගින්දර තිබෙන්න හැකියි. ප්‍රවේශම් වෙන තරමට හොඳයි. (නදී)
මදුරුවා කනකොට අහල පහල යට දැනෙන්නෙත් නැහැ. නමුත් ඌට ගැහැව්වම ඔක්කොටම ඇහෙනවා. එතකොට කියනවා අන්න බන අහන ගමන් සත්තු මරනවා කියලා. එහෙම නේද. මේ රටේ සිංහල බෞද්දයට වෙන දේවල් බොහෝ සිංහලයෝ දන්නෙවත් නැහැ. නමුත් දන්නා අය ඊට ප්‍රතිචාර දැක්කුවම අර සීල් රකින බෞද්ධයෝ අවලාද කියනවා හිතා ගන්න ඔබේ මුනුබුරන්ටත් මේ රට ඉතිරිවන්න ඕනේ කියා.(නදී)
"මේ වෙන දේවල් නිසා ලංකාව සැහෙන්න අපකීර්තියකට පත් වෙනවා" එතකොට වෙනත් බලවේග වලට ඉඩ දුන්නොත් සිංහල බෞද්දයාට මොකද වෙන්නේ කියා කරුණාකරලා එ්කත් කියන්න. (නදී)
'අවාසනාවට අපි ඉපදිලා තියෙන්නේ වනචාරී ජාතියක් ඉන්න රටක." එතකොට ඔබව මෙලොකෙට බිහිකළ අය ගැන මොනවද කියන්නේ? ඒගොල්ලොත් එජාතියේ නේද? (නදී)
මේක සිංහල කඩයක් (අ)
"අපි ආයේ කවදාවත් ලංකාවට එන්නේ නැහැ." අනේ හොඳා. මොකද ලංකාවේ විතරයි මේවා සිද්ද වෙන්නේ එහෙම නේද? අන්තර්ජාලයට ගිහිල්ල මේවා ගැන කියවා බලන්න. මෙයාලගේ විකාර.(නදී)
ඇමෙරිකාවේ බුද්දිමත් ජනතාව, ට්වින් ටවර් එකට ගහල දහස් ගණන් ඇමෙරිකානුවන් මැරුවා කියල ඒ රටේ ජාතිවාදී ගිනි අවිලේව්වද? කිසිම කෙනෙකුගේ ඇඟට අත තිබ්බේ නැහැ. ඔවුන් දන්නවා එය අමෙරිකන් රජය විසින් විසඳන බව. (නදී)
මේ හදිස්සියේම උනානේ (දී)
බන්දුල පෙරේරා මොන කඩේට කවුරු නිසා ගියත් , ටිකක් ශීලාචාර විදියට ඔබේ ප්‍රතිචාර ලියන්න. මෙතන ඉන්න අනෙක් උදවිය විරුද්ධ අදහසක් වුනත් ඉදිරිපත් කරන හැටි බලල දැන්වත් ඉගෙන ගන්න. ඔබේ වචන මාලාව වියත් සභාවකට තියා පළාත් සභාවට වත් ගැලපෙන්නේ නැහැ. (නදී)
මුළු කඩේම විනාශයි (දී)
බන්දුල පෙරේරා තමන්ගේ ස්වාදීන අදහසක් කියනවා වෙනුවට අහල අහල අදහස් ලියන උදවියට බනිනවා විතරයිනේ කරන්නේ.(නදී)
ගින්න නො ලිමිට් එකේ. ඒ වුනාට පත්තු වෙන්නේ බන්දුල පෙරේරාගේ ඔලුව උඩද කොහෙද ? (නදී)
ටිකිරි මොලේ. (නදී)
ජනතාව කල්පනාකාරීව වැඩ කලයුතු කාලයක් මේක . (දී)
මේ පුවත් පතට තම අදහස් ලියන බුද්ධිමත් පාඨක භවතුනේ. අප විසින් කාටත් එකඟ වන්න පුළුවන් විධියේ අදහසක් ලියු සැමවිටම බන්දුල කියල පුද්ගලයෙක් ඒකට විරුද්ධව මොනවා හෝ හරුපයක් ලියනවා. වලිගය ට ගිනි තබාගෙන එහෙමෙහෙ දිව්ව හනුමන්තා කෙනෙකු වගේ මේ වටිනා පුවත් පතත් ගිනි තියන්න හදනවා. මේක රෝගයක්. (දී)
ඩුබායි තිලක්, එම.පෙරේරා සහ තබුක් සිල්වා යන මහත්වරුන් දිගටම මෙහි රැඳී අදහස් ලියනවා දකින්න අප කැමතියි. ඔබ සැමට ස්තුතියි. (දී)
ඉන්ද්‍රනි අයෙ ලංකාවට යන්නේ නැහැලු . . ලංකාවේ කඩයක් ගිනි ගත්තනේ . ඒවගේ හිතන මිනිස්සු ලංකාවට එන්නම එපා. (දී)
මේක තමා දවසේ විහිලුව. ගිනි නිවන්න වතුර නැ. ඕක කියන්න කොන්ඩේ බැඳපු චීන්නුන්ට. (නදී)
අබ සරණ කට්ටියේ වැඩක් නෙමෙයි නේද? (නදී)
අපි ඉතා සාවදානව මේ සිදුවීම් මාලාව දෙස බලා ඉන්නවා (දී)
ඉන්ද්‍රානි_පැරිස්, ඔයා ඕක ගිනිගත්තේ නැත්නම් එන්නද හිටියේ ??? (දී)
සත්‍යයා.ඔබගේ අදහසට මම 100% එකඟයි. (අ)
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න (දී)
මේ වගේ ඉහල පෙලේ ව්‍යාපාර ස්ථානයක ආරක්ෂක නිලධාරින් හිටියේ නැද්ද ? ගින්නක් ඇතිවෙනවිට අනතුරු අඟවන උපකරණ නොතිබුණේද ? මුළු ගොඩනැගිල්ලම විනාශ වෙන්න කලින් ගිනි නිවන උපකරණයක් වත් භාවිතා කරන්න උත්සාහ කරලා නැහැ වගේ පේන්නේ. රෙදිපිළි වගේ ඇවිලෙන සුළු දේ ඇති තැන කොහොමටත් ගිනි වලින් ආරක්ෂා වීමට කටයුතු යොදනවනේ. අනේ අපේ කඩේ ගිනි ගත්ත කියපු පලියට රක්ෂණ ආවරණ ගෙවන්නේ නැහැ. හදිසි ගින්නකින් ආරක්ෂා වෙන්න ප්‍රමාණවත් කටයුතු යොදලා තිබුනේ නැහැ කියලා ඔප්පු වුනොත් රක්ෂණයෙන් සතයක්වත් ලැබෙන එකක් නැහැ.(නදී)
පුදුම ගිනි තමා . තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කරගෙන යන මිනිස්සුන්ගේ කඩවල් මනේ ගිනි ගන්නේ . අනේ බලන්නකෝ වැඩේ ! නිවන්න වතුර තිබිලත් නැහැ . (අ)
ලංකාවට ප්‍රශ්න අධික කාලයක් මේක (දී)
ලංකාවේ ගිනි නිවන්න පණට ආදරේ තියෙන උදවිය දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ . (අ)
ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව කළු පැල්ලමක් ඇති කරගත්තා (දී)
අබේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේද වැඩ ? ලංකාවට යන එන උදවිය ගැන තීරණ ගන්න . (දී)
ඉන්ද්‍රානි ගේ ලංකා ගමන මොකද මේ කට්ටිය මහා ප්‍රශ්නයක් කරගෙන ? (දී)
ඉන්ද්‍රානි පැරිස් ඔයා ලංකාවට යන්න එපා (දී)
ගිනි නිවන හමුදාව ආවේ පයින්ද (අ)
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අබේ ට තිබෙන ලොකුම ප්‍රශ්නය ඉන්ද්‍රානිගේ ලංකාගමනය ! (දී)
මේක කව්රුවත් ගිනි තියපු එකක් නෙමෙයි.නමුත් ප්‍රතිචාර බැලුවම කට්ටියගේ අවශ්‍යතාව මේකත් මේ මුස්ලිම් විරෝධයේ පියවරක් කියල පෙන්වීම බව පැහැදිලියි. සත්‍යට අවශ්‍ය දේත් ඒකම බව පැහැදිලියි. (නදී)
ඕවා මොනවද නුවර පුස්තකාලේ ගිනිගත්තේ. අනිත් වැටේ තිබුනේ ගිනි නිවන ඒකකය. වතුර තියා, බ්ලැන්කෙට් එකක් වත් නැහැ. (නදී)
හරි පුදුමයි. හරි විදුලිය කාන්දු වුනා කියමුකෝ. එතකොට නිවන්න වතුර කාන්දු නොවුනේ මොකද කියලා තමා ප්‍රශ්නේ. (නදී)
බමුනුට ස්තුතියි.අවශ්‍ය ටික බමුණු කියල තියෙනවා.මෙතන මේ ප්‍රතිචාර දාන ශිලාචාර පුද්ගලින්ගේ සිත් රිදවීමක් උනානම් සමාව ඉල්ලනවා.ජපානේ ඉදන් ප්‍රතිචාර දාපු කලාට කියන්න දෙයක් තියෙනවා..මුස්ලිම් අයට ජපානය සලකන ආකාරය,ඔවුන්ට විසා දෙන ආකාරය ,පුරවැසිකම් දෙන ආකාරය හොයල බලල කතා කරන්න..හොයල බැලුවට පස්සේ ඔයාට පුදුම හිතේවි. (දී)
අපිට තිබුන හොදම තැන ඇදුමක් අඩු මුදලට ගන්න. මෙය නැවත ගොඩගන්න සුළු සුළුවෙන් හෝ අපි උදව් කරමු. (නදී)
කාගෙවත් ගිණුම් වලට මේ සිද්දිය බැර කරන්න හදිස්සි වෙන්න එපා, මොකද, ඊයේ රෑ නොලිමිට් එකේ පාටියක් තිබිලා තියෙනව, එකෙන් යමක් වෙන්න පුළුවන්, මෙතන අදහස් දාන අයට කියන්නේ, මමත් මේ ආයතනයට කිට්ටුවෙන් ඉන්නේ, මේ තරම් ලොකු දෙයක් වෙන්න එතන ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රශ්නයක් තිබුනේ නෑ, (අ)
අබ සරණ මෙහයුම තාම ඉවරවෙලා නැද්ද? (නදී)
දුප්පත් රටවල ජන සමාජය ගිනි තියන්න පහසුම දෙයක් තමයි "ජාති වාදය" විවිධ අයුරින් යොදා ගැනීම. ඇත්ත ප්‍රශ්නය "දුගී බව". දියුණු රටවල මෙම ක්‍රියාව එතරම් ලේසි නැහැ. ගිනි නිවන රථ වලට ප්‍රමාණවත් ජලය නැහැ කියන්නේ එම ආයතනයේ පුර්ණ අඩුපාඩුවක්. ලෝකයා ඕවට කම්පා වෙනවා වගේම සිනහත් වෙනවා. (දී)
සම්පුර්ණ අලාභය නොර්වේ රටින් ගෙවන්න තීරණය කරලා ඇති (අ)
ටිරෝන් කියන විදිහට එයාලගේ දෙමව්පියන්ගේ සිට සියලු දෙනා වනචාරී කියලද? මහත්තයෝ ඔයත් මොල්ලිගොඩ පරම්පරාවෙන් කෙනෙක්ද කොහෙද. ගින්නට හේතුව පොලිසිය හොයනකන් රටේ ගිනි අවුලන්නේ නැතිව ඉන්න. ගින්න තිබු අය ගින්නෙන් දැවිල විනාශ වේවි. සිංහල මුස්ලිම් දෙමල අපි තාමත් සතුටින් සාමයෙන් ඉන්නවා.(නදී)
මෙම ගින්නෙන් ගින්දර අරගෙන තව තැනක් අවුලන්න උත්සහ නොකරන්න . (දී)
මෙම සිද්ධියත් ජාති වාදී ගිණුමට බැර වෙන්න පුළුවන්, පොලිසිය ව්ධිමත් පරීක්ෂණයක් තියල පැහැදිලි පිළිතුරක් ඉක්මනටම ලබා දෙයි. ජීවිත හානියක් නොමැති වීම ලොකු දෙයක් . (දී)
ගින්නක් නිවන්න වතුර නැද්ද (දී)
අද ගොඩක් චන්ඩි කොටි යුද්දේ තියෙද්දී හැංගිලා හිටපු අය. රණ විරුවන් හදල යුද්දෙට දුන්නේ අහිංසක දුප්පත් අම්මල තාත්තල. ඕනනම් සංගණනයක් කරලා බලන්න. ආපහු යුද්දයක් වුනත් වෙන්නේ ඔය ටික තමයි. එම නිසා අදහස් දාන අය ජාතිවාදයක් රට තුල ආපසු ඇති වෙන ආකාරයට අදහස් දැමීමෙන් වලකින ලෙස ඉල්ලමි. (නදී)
බන්දුල මහත්තයෝ.. අපිට කිසි ගින්දරක් නෑ...අපේ පොඩි උන්ට කිසි අඩුපාඩුවකුත් න..මේ රටට කිසි හෙනේකුත් නෑ....එක නිසා කරුණාකරලා කට පියාගෙන ඉන්න පුළුවන් ද? (අ)
ගිනි තබන අය ඔය ගින්නන්ම දැෙව්වා !(අ)
මොකද මේ ලංකාවට වෙලා තියෙන්නේ. (අ)
හැමෝගෙම වගේ අදහස් බැලුවම පෙන්නේ හරියට මේක කව්රු හරි ගිනි තියලා වගේ. ඒ උනාට උනේ මොකක්ද කියලා කව්රුවත් හරියට දන්නෙත් නැහැ.තමන්ගේ හිතේ තියෙන දේ කියනවා.සාදයේ බීලා නටපු කෙනෙක්ගෙන් අත් වැරද්දක් වෙලා වෙන්න බැරිද ? (අ)
මෙතන අදහස් දමන සමහර දෙනාට අන්ගොඩින් බෙහෙත් අරගෙන දෙන්න ඔනී ඉක්මනටම (නදී)
ඒ තරම් ලොකු ගින්නක් (දී)
රක්ෂණ වන්දි ලබාගන්න කරපු වැඩක් ද ? (නදී)
ටිරෝන් 2014-06-21 14:34:27 මොන මගුලකටද තවත් ඔයා ලංකාවේ ඉන්නේ යන්නකෝ අසල්වැසි ඉන්දියාවටවත් (නදී)
පාලු ගෙදර වලන් බිදින්න අවශ්‍ය ගොඩක් අයට මාව නිහඩ කරවන්න අවශ්‍ය වෙලා තියෙනවා. කණගාටුයි මහත්තුරුනේ බන්දුල පෙරේරාව අයින් කලත් ලංකා තිලක් එනවා ලංකා තිලක් අයින් කලත් තව කෙනෙක් ඒවි. ඔක්කොම එන්නේ මගේ අදහස් අරගෙන තමයි. මේ එසැන පුවත් වල කොතන හරි මොන නමකින් හරි බන්දුල පෙරේරා හැමදාමත් ඉන්නවා. (නදී)
කාගෙවත් ගිණුම් වලට මේ සිද්දිය බැර කරන්න හදිස්සි වෙන්න එපා, මොකද, ඊයේ රෑ නොලිමිට් එකේ පාටියක් තිබිලා තියෙනව, එකෙන් යමක් වෙන්න පුළුවන්, අනික ගින්න පටන් අරන් තියෙන්නේ උඩු මහලේ සිට පහලට...... යම්කිසි කෙනෙක් ගිනි තෑබුවානම් ගින්න පෑතිරෙන්නේ පහල සිට උඩු මහල දෙසටයි.... (දී)
කාගෙවත් ගිණුම් වලට මේ සිද්දිය බැර කරන්න හදිස්සි වෙන්න එපා, මොකද, ඊයේ රෑ නෝ ලිමිට් එකේ පාටියක් තිබිලා තියෙනවා. එ්කෙන් යමක් වෙන්න පුළුවන්. අනික ගින්න පටන් අරන් තියෙන්නේ උඩු මහලේ සිට පහලට. යම් කිසි කෙනෙක් ගිනි තැබුවා නම් ගින්න පෑතිරෙන්නේ පහල සිට උඩු මහල දෙසටයි.(නදී)
ජෝසප්, ගිනි නිවන හමුදාව ආවේ පයින් නෙමෙයි සී.ටී.බී බස් එකේ.(නදී)
පිටතින් අැවිත් ගිනි තිබ්බ නම් කැමරා වල සටහන් වෙලා අැතිනේ. කැමරා නිමුවද (නදී)
සත්‍යයා, ඔබගේ අදහසට 10000000% මමත් එකඟයි. (නදී)
මේවාට කලබල වෙන්න හොඳ නැහැ. ඇවිලෙන ගින්නට පිදුරු නොදා ඉම්මු. (නදී)
සත්‍යයා, ඔබ අපේ ආසනයට සුදුසුයි කියා මට හිතෙනවා (නදී)
සමහරවිට අපේ කට්ටියම ගිනි තබාගත්තද දන්නේ නෑ අවස්තාවෙන් ඉහලම ප්‍රයෝජන ගන්න. මොනවා වුනත් පොලීසිය, රජයේ රස පරීක්ෂක කියාවි ඇත්ත මොකක්ද කියා. එම නිසා අපි කලබල නොවී බලා සිටිමු (නදී)