පානදුර රෙදිපිළි ආයතනයේ ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 5 ක් අද අළුයම 3.15 සිට දෙපැයකට වැඩි කාලයක් මහත් සටනක් කළේය.
ඔවුන් මුහුණ පෑ එක් ප්‍රශ්ණයක් වී තිබුනේ ගෙන ආ වතුර ගින්න නිවිමට මදි විමයි.
අද උදෙ 5.30 වන විට මුළු ගොඩනැගිල්ලම වැනසී ගොසිනි.
පානදුර රෙදිපිළි ආයතනයේ ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 5 ක් අද අළුයම 3.15 සිට දෙපැයකට වැඩි කාලයක් මහත් සටනක් කළේය.
ඔවුන් මුහුණ පෑ එක් ප්‍රශ්ණයක් වී තිබුනේ ගෙන ආ වතුර ගින්න නිවිමට මදි විමයි.
අද උදෙ 5.30 වන විට මුළු ගොඩනැගිල්ලම වැනසී ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් වෙන්න පුළුවන් (අ)
මොකක් ද ගොඩනැගිල්ල? (නදී)
කොහොම උනත් විශාල අපරාදයක්. මේක හිතා මතා කල දෙයක් නම් දැඩි දඩුවම් දිය යුතුය (නදී)
මේක නෝ ලිම්ට් තමයි (නදී)
නෝ ලිමිට් නේද? (නදී)
බලලා මල්ලෙන් එලියට.පානදුර නෝ ලිමිට් ඉවරයි. (නදී)
ඕනෑම දෙයක ලිමිට් එකක් තියෙන්න ඕනේ. කොයි කව්රුත් "නෝ ලිමිට්" වැඩ කරන්න ගිහිල්ලා දැනටමත් අනාගෙන ඉන්නේ.(නදී)
ලිමිට් එකෙන් පිට පැන්නම මෙහෙම දේවල් වෙනවා. (අ)
වතුර ඉවර වෙච්ච කථාව පිළිගන්න අමාරුයි, කොළඹදි වතුර ඉවර වුනොත් කරන්නේ බේරෙ වැවෙන් හෝ දියවන්නාවෙන් වතුර පුරවා ගැනීමයි, පානදුරේ පාලම ලඟට එච්චර දුරක් නැහැනේ, පුරවගන එන්න තිබුනා (දී)
නෝ ලිමිට් ආයතනය පටන් අරන් අවරුදු 20ක් පමණ වෙනවා. මේ පලවෙනි ගින්න මට නම් සැකයි (නදී)
මේ වෙන්නේ ලංකාවේ ආර්ථිකය කඩා කප්පල් වෙන එක නේද? (නදී)
වයර් ෂෝර්ට් එකක් නිසා වෙන්නත් පුළුවන්. හේතුවක් නැතිව කර්මයක් වන්නේ නැහැ.(නදී)
පානදුර නෝ ලිමිට් එකේ සිට පොලීසියට ඇති දුර මීටර් සියයකට වඩා අඩුය. මෙලෙස ගිනිබත් කිරීමට පැමිනියේ නම් එය අතේ මාට්ටු වන වැඩකි. මේ වැනි සිද්ධිවලින් ජාතිවාදී උවමනා , මනුෂ්‍ය ප්‍රකොප කිරීම් අවුලවාලීමට සමහරක් උත්සාහ කරනු දැකිය හැක. (නදී)
වන්දි ගන්න බලා ගෙන කල වැඩක් නම් නොවෙයි මම හිතන්නේ (දී)
මම හිතෙන්නේ මේක විදුලිය අවුලක් නිසා සිදු වුන දෙයක් (නදී)
කාට උනත් මට කියන්න තියෙන්නේ පව් කියලා තමයි (දී)
නො ලිමිට් උනාට වතුර ලිමිට් වෙලා නේද (නදී)