(සුමිත් පොතුපිටිය)
පානදුර වෙරළේ සැරිසැරූ අඩි 7 ක් පමණ දිගැති කිඹුලා අද පස්වරුවේ අල්ලා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.
දින කිහිපයක් මුළුල්ලේ පානදුර මුහුදු වෙරළා ආසන්නයේ සැරිසරා ඇති කිඹුලා ඊයේ පස්වරුවේ පානදුර පොලිස් අධිකාරී කාර්‍යාලය ඉදිරිපිට වෙරළට පැමිණ සිටි අයුරු ධීවරයකු දැක වෙරළ ආරක්ෂක නිළධාරීන් දැනුවත් කර තිබුණි .
ඒ අනුව වෙරළ ආසන්නයේ අද ජනතාව ගැවසීම අඩුව තිබූ අතර ජීවිත ආරක්ෂක නිළධාරීන් කළ විමර්ශනවලදී කිඹුලා සිය ග්‍රහණයට නතුකර ගත්බව වෙරළ ආරක්ෂක නිළධාරීන් පැවසීය .
අත්තිඩිය වනජීවි කාර්‍යාලය දැනුවත් කර ඇති අතර, වනජීවි නිළධාරීන් පැමිණීමට නියමිත බව සදහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පානදුරේ කිඹුලා අල්ලයි
sunimal Sunday, 30 April 2023 11:08 AM
පොලිසිය ළඟට ආවේ අසාධාරණයට ලක්වුණු කිඹුලෙක්ද? මහත්තයා පහරදෙනවා කියන්නද?