(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද(6) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.
මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත යන පනත් කෙටුම්පත් තුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මෙසේ අනුමැතිය ලබාදී තිබේ.
පළාත් පාලන මැතිවරණ පනත ඉකුත්දා සම්මත වුවද මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පනත් කෙටුම්පත් තුනද පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු බව මැතිවරණ කොමිසම රජයට දැනුම්දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd