සාමාන්‍යයෙන් පේන්ට් බෝල් කියන්නෙ දැන් ලංකාවෙ යම් තරමකට ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. ඒත් පේන්ට් බෝල් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ තුවක්කුවකින් වෙඩි තියාගන්න එකක් විදියටයි. මේ පෙන්නන්න යන්නෙ පේන්ට් බෝල්වල වෙනස්ම වැඩක්. නම තමයි ආචරි ටැැග්. කරන විදිය බලන්න ඉතිං වීඩියෝ එකම බලන එක හොඳයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd