ගාල්ල බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් දෙදෙනකු කළුවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීන් කියයි. බන්ධනාගාර කුණු නගර සභා ට්‍රැක්ටරයට පැටවීමට ගොස් මොවුන් පැන ගිය බව දැනගන්නට ඇත. හිරකරුවන් සොයා කළ වැටලීමේ ඡායාරූප මහපාරේදී ගනිද්දී බන්ධනාගාර සේවකයන් ඊට බැණ වැදුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යකරුවකු යම්කිසි ස්ථානයකට යනවිට ..අපේ රජයේ නිලධාරීන් සිතන්නේ ..මේ කැමරාවකුත් අරන් රෙකෝර්ඩ් එකකුත් අරන් එන්නේ.. එයාලගේ දේපල මුදල් ටික සුරාගෙන යන්න එනවා කියල හෝ ඒ සිද්ධියට අදාළ කෙනාගේ රැකියාව නැති කරන්න එනවා වගේ, එ්ත් අපේ රටේ ඉන්න කිරි බොන දරුවාගේ සිට ..මහල්ලා දක්වාත් ..අපිටයැයි උරුම මේ දෙරණේ ඇති, වැලි කැටේට පවා එතුල ඇති ප්‍රාණය ඇති නැති සෑම ජීවියෙකුටම මෙන් ඇසට පෙනෙන නොපෙනෙන .. අපේ සෑම උරුමයක් වෙනුවෙන්ම .. අපිට හඬ නගා කියන්න ..මහජනයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා සිටින මේ මාධ්‍යයේ හරය සහ බලය ඔවුන් නොදනීද? නැත ඔවුන් හොදට දනී ..ඒ නිසයි ඔවුන් මාධ්‍යයට තර්ජනය කර මෙල්ල කරන්න හදන්නේ ..තමන්ගේ වැරදි ලෝකයාට දන්වනවාට ...?රටට ජාතියට හෙන ගැහුවත් කම් නැත.මගේ මල්ල පිරුනොත් මට ඇත. ..? යනුවෙන් සිතන ජාතියක් සිටිනා තුරා ..අපිට සෙතක් නොවනු ඇත. (ස)
බන්ධනාගාරය නොව ඕනෑම කෙනෙක් හේතු රහිතව මාධ්‍යයට ඔරවන්න ගියොත් වෙන්නේ වළිගය පාගා ගන්න තමයි. (ස)
මාධ්‍ය කරුවන්ගේ රාජකාරිය මොකක්ද කියලා බොහෝ නිලධාරීන් සහ මහජනතාව දන්නේ නැහැ. ඒක ඔවුන්ගේ නොදැනුවත්කම සහ මෝඩකම යන දෙකේම එකතුවක්. (ස)