පනාගොඩ ප්‍රදේශයේ නිවාස හයක් යුද හමුදාවේද සහායෙන් පිරික්සූ බව අතුරුගිරිය පොලිසිය කියයි.

පළාත් සභා මන්ත්‍රී මංජු ශ්‍රී අරංගල මහතාට ලැබුණු තොරතුරක් අනුව මේ පරීක්ෂාව කළ බවත් එහෙත් සැක කටයුතු කිසිවක් සොයාගත නොහැකිවූ බවත් පොලිසිය පවසයි.

weeeeeeeeeee