සීඑම් පන්ක් යනු ජාත්‍යන්තර රෙස්ලිං වලල් පුරා තම අණසක පැතිරවූ අයෙකි. එසේම ඔහු පසුගියදා රෙස්ලිං ක්‍රීඩාවටත් වඩා තාත්වික යූඑෆ්සී නොහොත් අල්ටිමේට් ෆයිටින් චැම්පියන් තරගාවලියට එක්වුණා. මේ ඔහු එම තරගයක් පරාජය වීමෙන් පසු ප්‍රේක්ෂකයාට පැවසූ කතාව. ඔබ එය ඇසිය යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd