
(මහින්ද නිශ්ශංක)
පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
ඊට සාපෙක්ෂව බනිස් ගෙඩියක් රුපියල් 10කින්ද සෙසු බේකරි නිෂ්පාදනය ඉහළ දමන බව ජයවර්ධන මහතා කියා සිටියේය.
ඒ අනුව අද දහවල් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පස මිල තීරණය කරන බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1994 දී රුපියල් පහක් පමණයි...