
(ප්‍රදීප් කුමාර)
යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය කියයි.
යාපනය චුන්නාකම්හි බේකරියකින් මෙම පාන් නිෂ්පාදනය කර අදාළ වෙළද සලට නිකුත් කොට ඇති බවට අනාවරණයවී ඇතැයි මහජන පරීක්ෂක කාර්යාලය පවසයි.
පාන් රාත්තල මිලදීගත් පාරිභෝගිකයා මෙම පැමිණිල්ල යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් ගෙඩිය විකිණීමේදී විදුරු කැබැල්ලේ වටිනාකම සලකා බලා නොමැති අතර මිලදී ගත් පුද්ගලයා විසින් එම මුදල පාන් නිශ්පාදකයා වෙත ගෙවිය යුතුය.