(තරිඳු ජයවර්ධන)
ප්‍රශ්න පත්‍රයක් අඩුවෙන් එවා තිබීම නිසා පදවිය පරාක්‍රමපුර විභාග මධ්‍යස්ථානයේ සිසුවකුට රසායන විද්‍යා ප්‍රශ්න පත්තරය ලැබීමට ප්‍රමාද වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ ප්‍රශ්න පත්‍රයක් අඩුවෙන් එවීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවයි.
ගම්පහදී පත්‍රිකාවක් බෙදීම සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලිය යුතු බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ජෝෂප් ස්ටාලින් කියන්න ඕනෑද? විභාග ශාලාධිපතිතුමා ඒ ගැන නිසි තැනට වාර්තා කරයි.