(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරලැස්ගමුව දේවාල මුල්ලේදි පෙදෙරේරුවෙකුගේ ගෙලට මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර කඹුරු පිටියේ ප්‍රදේශයේ පදිංචි ඉන්දික ලක්මාල් නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහු ඊයේ රාත්‍රී 9,15 ට පමණ දෙහිවල ප්‍රදේශයේ හිතවත් ව්‍යාපාරික යුවළක් සමග ඔහුට අයත් තීරෝද රථයෙන් කුකුල් මස් මිලදී ගැනීම සඳහා දේවාලමුල්ල මස් වෙළඳසැලට පැමිණ සිටියදී මෙම මන්නා පහරට ලක් වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd