පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කැන්නපහුවේදී අද (17) අලුයම ශ්‍රී ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධානියකු හා බැංකු විධායකයකු ගමන් ගත් ජීප් රථයක් ට්‍රැක්ටරයක ගැටී ට්‍රැක්ටරයේ සිටි තරුණයකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලදහ.
බැංකු නිලධරයෙක් ද තුවාලකරුවන් අතර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යට මමත් එකඟයි. මිලින්ද ඔයා තව පොත් කියවන්න ගොටුකොල කන්න (නදී)
පොලි ගන්නකොට ඒවා කොහොමහරි ගෙවන්න වෙනවා (දී)
මේ මිනිස්සු කොහොම වාහන පදවනවද මන්දා. (දී)
රටත් වැරදි අතක යනකොට පාරේ යන රියදුරන්ගෙන් අපි කොහොමද විනයක් සුපරීක්ෂාකාරීබවක් බලාපොරොත්තු වෙන්නේ? (නි)
සත්‍යා ඔබේ ප්‍රකාශය වැරදියි වගේ මට හිතෙන්නේ. රටක් වැරදි අතට යනවා නොවේ මිනිසුනුයි වැරදි අතට යන්නේ. මිනිසුන් තමා රටක් කියන්නේ. එතකොට මිනිසුන් හරි පාරේ නම් රටත් හරි පාරේ. මිනිසුන් වැරදි පාරේනම් රටත් වැරදි පාරේ.(නදී)