(සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇත.
බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
සමහර වෛද්‍ය ආයතන හිතූ හිතූ මිල ගණන් අය කරන බවට ජනතාව චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම හොඳ ක්‍රියාවක්.... අහිංසක මිනිස්සුන්ගෙන් හිතුමතේ ගරන ගැරිල්ලට තිතක් තැබිය හැකිය...