(යොහාන් භාසුර)
ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
පෞද්ගලික බස් රථවල තිබූ ඩීසල්වලින් ඊයේ ධාවනය කළ බව කී ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ඩීසල් ලබාදෙන්නේ යැයි බලධාරීන් පොරොන්දු වී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි. බස් වැඩියි. හැමදාම ගෙදර ඉන්නවා නම් හොදයි. CTB එකේ තියෙන බස් ටික ඇති.
ඉතිරි ටිකත් ගෙදර තියාගෙන කනක් ඇහිලා ඉන්න දෙනවද? නැතිනම් මන්දිරේ බුරියානි ඉල්ලනවද?
බස් පෞද්ලික කිරීමෙන් අපි හුගාක් දේවල් ඉගෙනගත්තෙ ! එ නිසා ඔය පෞද්ලික බස් සේවාව විනාස වෙවා කියල අපි දෙයියන්ගෙන් ඉල්ලනව !
හොඳයිනේ! පඩි ගෙවන්න ඕනේ නැහැ, ටයර් දාන්න ඕනේ නැහැ, ඩීසල් ගහන්න ඕනේ නැහැ, රෙපෙයාර් නැහැ. මට බස් එකක් තිබෙනවා කියන්න පුළුවන්...