(රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව නගරයේදී පදික මාරුවෙන් පාර මාරුවිමට ගිය කාන්තාවක් ලංගම බස් රථයකට යටවි එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් තිබුණේ ලුණුවිල ජය මාවතේ පදිංචි පෙඩිල්ලේ පොඩි මැණිකේ නැමති 69 හැවිරිදි කාන්තාවකි.
පදික මාරුවෙන් පිරිසක් පාර මාරුවන විට මිගමුව සිට හලාවත දෙසට ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් නතර කර නැවත ඉදිරියට ධාවනය විමට යාමේදි ඉදිරි පසින් කාන්තාව පාර හරහා මාරුවිමට යාමේදි බස් රථයේ ගැටි පසුපස රෝදයට යටවි මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ ඩ්‍රයිවර්ස්ලාගේ ඩ්‍රයිවින් අන්තිමයි