(යොහාන් භාසුර)
රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සතියක පමණ කාලයක සිට ‘කොවිඩ් 19’ වයිරසය පැතිරෙමින් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ගොන් විදිහට මාස්ක් දාන්න එපා කිව්වට, අපි නම් ඉතින් හැමදාම දැම්මා... තාමත් දානවා. රජයේ ඉන්න මෝඩ තකතීරුවෝ වුණාට අපි නම් ඉතින් ඒ අය කිව්වත්, නැතත් කරන්න පුළුවන් හොඳම දේ කරනවා.