විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය පතා විපක්ෂ බලවේග ඒකරාශි වී සිටිතියි එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඉතාලියේ රෝමයේදී පැවසීය.ඔහු එහි එක්සත් ජාතික පාක්ෂිකයින් හමු විය.
පොදු අපේක්ෂකයා සහ එක්සත්ජාතික පක්ෂයේ ජනපතිවරණ සුදානම ගැන ඔහු එහිදී කතා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා දිනනකම් රෝමෙට වෙලා ඉන්න. ජනවාරි 9 පාන්දරින්ම එන්න ජයපැන් බොන්න.(නදී)
මේ මහත්තයා කී වරක් කී දෙනෙක් කටින් දිනවලා තියනවද මේ ටික කාලෙට?(හේ)