පොතුවිල් අක්කරපත්තු පාරේ දාරම්පොළ රක්ෂිතයේ ඉපැරණි චෛත්‍යයක් පිහිටි පෙදෙසක නිධන් හාරමින් සිටි හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

දින තුන හතරක් කැලේ වාඩි ගසාගෙන අඩි විස්සක් පමණ ගැඹුරු වළක් හාරා නිධන් සොයා ඇතැයි ද, ඔවුන් ගම්පහ, ජාඇල, මාතර පොතුවිල් පෙදෙස්වල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.

DSC09860 DSC09862 DSC09863 DSC09864 DSC09867 DSC09877