මීටියාගොඩ, බටපොළ හා ගෝනාපීනුවල පාතාල මැරයන් මිනීමැරුම් සිදුකරමින් නිදැල්ලේ සිටිතියි හෙළිදරව් කළ පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේට ජීවිත තර්ජන එල්ලවී ඇතැයි දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයානන්ද මහතා පොලිස්පතිට දන්වා ඇත.
කුරුවගේ මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. අම්බලන්ගොඩ හැම තැන අවිගත් පාතාල කල්ලි සිටිතියි කුරුවගේ මහතා පළාත් සභා රැස්වීමේදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඒ තර්ජනය කරපු කලවැද්දා ? (අ)
පොලිසිය මොකද ක්‍රියාත්මක නොවන්නේ? මීටවැඩිය ක්‍රියාශීලී වියයුතුයි (නි)