(සුජිත් හේවාජුලිගේ )
මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද සූදානම් කර ඇතැයි ඔහු කීය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව පොලිස්පතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනාවාට පස්සේ උසාවි දාන්නේ නැතුව CID එකේ තියාගෙන සැප දෙයි.. ඉතින් අර හරක් කටාට කරනවා වගේ. හරක් කටාත් දැන් අවුරුද්දකට වැඩියි CID එකට ගෙනත් නඩුත් නෑ. මුකුත් නෑ. ඔක්කෝම පාතාලය මර්ධනය කරනවා කියලා පෙන්නන්න නටන නාඩගම් විතරයි.
පාතාල කාරයෙක් ගෙනත් C.I.D එකේ දැම්මාම පොලිස්පතිගේ සිට ඒකේ වැඩකරන සියලු දෙනාගේම මල්ල කරේ, එක පාතාලයෙක්ගෙන් මාසෙකට කෝටි කිහිපයක් නිලධාරීන්ට ලැබෙනවා... හරියට මැණික් පතලක් කපාගත්තා වගේ... පාතාලයෝ 7-8 ගේනවා කියන්නේ මරේ මරු...!
මේ ඔක්කොම හොරු මල්ලී..!
ලෝකේ වටේ ඉන්න අපරාධ කාරයෝ හොයාගෙන මෙහාට ගෙනැල්ලා ඔවුන් මෙහේ ඇප දීලා මුදා හරීවි. තිබුණාට වඩා අපරාද වැඩිවෙයි. දැන් අල්ලන ආපු අයකෝ..! ඔවුන් ගෙවල්වලට නිදොස්කොට නිදහස් කෙරුවාද?