ඉගිනිමිටිය හා තබ්බෝව වාන් දැමීමත් සමග කුඩා වැව් රැසක් පිරී ඉතිරී යාම නිසා පුත්තලමේ තැනින් තැන යටවී ඇත.
මේ වන විට පුත්තලමේ පවුල් 2000 ක් පමණ මේ වන විට අවතැන් වී සිටියි.
පුත්තලමට දින කිහිපයක් තිස්සේ තද වැසි පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස වැඩි උනාම ගංවතුර, නැති උනාම නියඟය, හැමදාමත් දුප්පත් මිනිසුන්ටම තමා කරදර වෙන්නේ. නමුත් සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියනවා කියනවානේ. ඒක ඇත්ත තමයි. මොකද මේ ගංවතුර ඡන්දෙන් පස්සේ ගැලුවා නම් මේ මිනිසුන්ට අබ සරණයි. නමුත් ඡන්දෙට තව කල් තියන නිසා ආධාර ගංවතුරට වඩා සැරට ගලා ඒවි. (නදී)
සොබාදහමට බලපාන අධාර්මික පාලනය,(හේ)