පුත්තලම අනුරාධපුර පාරේ ශිරන්දි අඩියේ දැවැන්ත මාර ගසක් කපා පාර අවහිර කළ නමුත් පැයක් යන්නට පෙර අවහිරය ඉවත් කිරීමට පොලිසිය සමත් විය.

රජයට සම්බන්ධ දේශපාලනඥයකු ඇතුළු කණ්ඩයමක් මෙය සිදු කරන්නට ඇතැයි කියති.

පුත්තලමේ සිට මන්නාරමට ඡන්දය දීමට යන පිරිස වැලැක්වීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇතැයි පැවසේ.