IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පුත්තලමේ පෙට්‍රල් ලීටරයක් 2500යි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම හා අවට පෙට්‍රල් ලීටරය රුපියල් 2500 කට අධික මුදලකට අලෙවි කරන බව වාර්තාවෙයි.

මෙසේ අධික මිළට පෙට්‍රල් අලෙවි කරන ජාවාරම්කරුවන්  දරා ගත නොහැකි මිලට පෙට්‍රල් අලෙවි කිරීම සිදුවන බව කියති.

කෙසේ නමුත් අවශ්‍යතාවන් වෙනුවෙන් මෙසේ අධික මිලට ජනතාව පෙට්‍රල් මිලදි ගැනිමට පෙළඹි ඇති බව වාර්තා වෙයි.

ජනතාව පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවු ලෙසින් ඉතාමත් රහසිගත අයුරින් විශ්වාසය තහවුරු විමේන් පමනක් මෙසේ පෙට්‍රල් ලබා දීම දිම සිදුවන බවයි.

පොලිසිය විසින් වැටලිම් සිදුකලද ඇතැම් අවස්ථාවල මෙම ජාවාරම්කරුවන් කොටුකර ගැනිමට පවා අසිරු බවද වාර්තා වෙයි.

 



අදහස් (10)

පුත්තලමේ පෙට්‍රල් ලීටරයක් 2500යි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 17 July 2022 12:30 PM

පුත්තලමේ විතරක් නෙමෙයි කොළඹත් ලීටරයක් 2500/- ක් වෙන අවස්ථා තියෙනවා. ඊයේ මගේ මිතුරෙකු තම මෝටර් සයිකලයට ලීටර් 2 ක් ගහගත්තේ රු.5000/- ක් දීලා...

:       0       0

Lalith M Sunday, 17 July 2022 01:32 PM

ගම්පහ බෝතලය 2500/= ත්‍රිවිල් රියදුරන්ට සහ නිකමුන්ට ගිය තෙල් වෙළඳාම. ගෑසුත් එසේමයි. ගෙවල්වල නිකම්ම ඉන්න අය තමා එකතු කරන්නේ...

:       0       6

අගුපිලගේ Sunday, 17 July 2022 04:29 PM

වැඩිම පිරිස පොහොට්ටුවන් තමයි.. ගෝඨා ඔවුන්ට රැකියා හදලා දුන්නේ එහෙමයි.. මේ හොල්මන් පිලලා තමයි ඉන්ධන නැහැ කියමින් ආරම්භ කළේ.

:       0       4

de silva Sunday, 17 July 2022 02:01 PM

මේ වගේ ආත්මාර්තකාමී මිනිස්සු සහ හොර දේශපාලකයින් ඉන්න රටක ලබන ආත්මේදී නොඉපදේවා කියලා ඔබ සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා.

:       0       7

පුත්තලම එච්.චන්දන Sunday, 17 July 2022 03:03 PM

රුපියල් 2500/= නොව පුත්තලමේ පසුගිය මුස්ලිම් අවුරුදු කාලයේ ලීටරයක් 6000/= කට අලෙවි වුණා. මේ ගැන බලන්න කවුරුවත් නැහැනේ...

:       0       0

Lelwala Sunday, 17 July 2022 03:07 PM

ත්‍රීවිල් රියදුරන් තෙල් වෙලළඳාමේ. මේක වහාම නැවත්විමට පියවරක් ගත යුතුයි...

:       0       0

pakeer Sunday, 17 July 2022 03:24 PM

අනේ පොලිස් මහත්තයෝ... මෙහෙමයි අල්ලන්නේ.. පොලිසියේ 20ක් 30ක් වෙනවෙනම සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ස්මාර්ට් ෆෝන්වල GPS ඔන් කරන්... ඒවා GPS ට්‍රැකින් සයිට් එකක රෙජිස්ටර් වෙලා මේ විකුණන තැන්වලින් ලීටරයක්, දෙකක් ගන්න. ඉන්පස්සේ වැටලීම කරන්න. බැරිනම් මට දෙන්න. මම කරන්නම්...

:       0       0

fairoos Sunday, 17 July 2022 05:02 PM

මේවට වගකිව යුත්තා රටින් පැනලා ගිහින් සැපට ඉන්නවා ඇති...

:       2       1

ana Sunday, 17 July 2022 09:49 PM

මැල්සිරිපුරත් ඒ ගානට තියෙනවා...!

:       0       0

Asela Sunday, 17 July 2022 11:22 PM

රටේ වැඩිමිලට ඉන්ධන විකුණන ජාවාරම් කාරයින්, ඔත්තුකරුවන් මගින් වටලලා අත්අඩංගුවට ගැනිය යුතුයි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site