ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ එස්.බී.රත්නායක මහතා පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස වැඩ භාර ගත්තේය.
ඒ වෙනුවෙන් පිළිගැනීමේ සම්මාන පෙළපාළියක්ද පැවැත්විණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද සිය රාජකාරී ආරම්භ කළ රත්නායක මහතා කොට්ඨාසයේ සියලු සහකාර පොලිස් අධිකාරිවරුන් හා ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සමග තේ පැන් සංග්‍රහයකට ද එක්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ගොඩක් නිහතමානී නිලධාරියෙක්. හරිම උගත් මහත්මයෙක්. (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ගොඩක් අසාධාරණයට ලක්වුණ නිලධාරියෙක්. පොලිසිය කියන්නේ සුදුස්සාට හරි තැන දෙන දෙපාර්තමේන්තුවක් නොවෙයි. හොඳ සුදුසකම් තියෙන මහත්තයෙක්. (නි)
මේ මහතා හරිම නිහතමානියි. තමන්ගේ පොඩි නිලධාරින්ට කවදාවත් අනවශ්‍ය විදිහට හිරිහැර කරන්නේ නැහැ. හරිම නිහතමානී නිරහංකාර මහත්මයෙක්. (නි)
ඔබගේ වැඩකටයුතු සාර්ථක වේවා! (නි)
මෙතුමා මැණික්හින්න පොලිචියේ ඕඅයිසී ඉන්න කාලේ ලොකු සේවයක් මහජනතාවට කළා. නීතිඥයෙක් ජනතාවගේ ප්‍රශ්න වලට හොඳට ඇහුන්කන් දුන්නා. හැමෝටම පුළුවන් විදිඅට උදව් කරන හොඳ මහත්මයෙක්. පොලිසියේ හිටපු සමහර ලොකු නිලධාරීන් මෙතුමාට හිරිහැර කළා. (බ)
මගේ සුබපැතුම් ඔබතුමාට! ඔබ මිත්‍රශීලි මිනිසෙක්. (නි)
ඉතා හොඳින් රාජකාරිය කරන මහත්මයෙක් (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
මල් මෙන් ඔබේ වැඩකටයුතුත් සුවඳවත් වේවා! (නි)