IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ

(ගයාන් සූරියආරච්චි)

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්ලස් ගන්නා අවස්ථාවේදී  අල්ලස් හෝ දූෂණ  චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.‍

පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචි කාරිනියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම විනිසුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

එම විනිසුරුවරයා ඉල්ලූ බව කියන මුදල වශයෙන් රුපියල් 5000ක මුදලක් විනිසුරු වරයාට ලබාදීම සඳහා පැමිණිලිකාරිය පුත්තලම උසාවි භූමියට පැමිණ පස්වරු 2.30 ට පමණ එම මුදල ලබාදෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්   විනිසුරු වරයා අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (2)

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ

Bunny Preena Wednesday, 24 April 2024 10:06 AM

අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ අතටම අහුවුණා නම් මෙවැනි දූෂිතයින්ගේ නම් හෙළි නොකරන්නේ මොන හේතුවක් නිසාද? 

:       0       10

de silva berlin Thursday, 25 April 2024 06:58 AM

දියුණු බටහිර රටවල කරන ආකාරයට කරුණාකර රටේ පුරවැසියන් සියලුදෙනාමට එක හා සමානව සලකන නීති සකස් කරන්න , සිහල , දෙමල , මුස්ලිම් , සුළු ජාතිය, මහා ජාතිය වශයෙන් ජනකොටස් බෙදා වෙන් කරන්න දේශපාලකයන්ට , පුජකයන්ට ඉඩ දෙන්න එපා , මුස්ලිම් ප්‍රජාවට හෝ වෙනත් ජනකොටස් වලට නිග්‍රහ වෙන ආකාරයට කතා කරන්න හාමුදුරුවරුන්ට හෝ වෙනත් පුද්ගලයන්ට විරුධව නිතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ , , කාති උසාවි වැනි දේවල් අවශ්‍යත් නැහැ , සියලු දෙනාම රටේ පවතින නිතිය පිළිගතයුතු වෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අහුන්ගල්ලේ ඝාතකයන් පැමිණි යතුරු පැදිය සොයා ගනී
2024 මැයි මස 10 25 0

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලු


වසර හතරකට පසු ඝාතන සුලමුල හෙළිවෙයි
2024 මැයි මස 10 330 0

මිට වසර හතරකට පමණ ඉහතදි පහරදි ඝාතනය කොට වැසිකිළි වලකට දැමූ හිනිදුම,කපල්ල බටහිර ප්‍ර දේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනිමට හැකිවු බව ගාල්ල


වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි
2024 මැයි මස 10 299 1

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත


පළාත් කිපයකට අදත් තද වැසි
2024 මැයි මස 10 122 0

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බාල බෙහෙත් සිද්ධියට බෙහෙත් සපයන්නෙකුත් ගන්න යයි
2024 මැයි මස 10 496 2

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය


මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 831 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 576 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2060 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1806 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site