අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි... 11 minutes ago
Y සජී · 1 hour ago ඔයාලාට මතකද යුද්දේ ඉවර උණු ගමන්ම වගේ ග්‍රීස් යකා කියලා බොරු සංකල්පයක් ගෙනවිත් රට අස්ථාවර කරන්න හැදුවේ කවුරුන්ද කියලා .. (දී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago කාටද මේකෙන් පාඩුව.සාහයෝගය දැක්විය යුත්තේ මෙහෙමද.ඔයින් පිළිබිඹු වන්නේ විරද්ධත්වයේ ප්‍රකාශයක් නේද.සමගිය සාමය ඕනකරන මෙවැනි අවස්ථාවක ඔහොම කඩස්සප්පු වහලා මොකක්ද ඔය නොකිය කියන්න හදන්නේ සහෝදරවරුනි. (අ) Reply 0
Y මහා කළු සිංහලයා · 1 hour ago හෑමදාම වහලා තියන්න ..එතකොට තමා හරි ..බැංකු ඔඩී එහෙම ගෙවන්න වෙද්දි හර්තාල් ..............වෙයි...(දී) Reply 0
Y අවදිවව් · 1 hour ago මම කියන්නේ ඉරාක පාකිස්තාන ඇෆ්ගනිස්තාන වගේ තිරිසනුන් වගේ අමනුස්සයෝ වගේ හැසිරෙන්න එපා. ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හරි හංබ කර ගත් ඒවා එකිනෙකා විනාශ නොකළ යුතුයි. නීති විරෝධීව හැසිරෙණ අයට ඇස්දෙක පියාගෙන නීතිය ක්‍රීයාත්මක කළ යුතුයි. අන්තවාදී දේශපාළුවන්ගේ පෙළබීම් වලට හසුනොවන්න. (දී) Reply 0
Y තිලක් · 1 hour ago පොතක තිබුණා මෙසේ.නාවල අන්නාසි,බිබිලේ දොඩම්,හම්බන්තොට දොදොල් ,මීගමු අලුව,මඩකලපු කිරි, පුත්තලම් ----! (අ) Reply 0
Y ප්‍රියංක · 1 hour ago කඩ වහපු කට්ටිය හැමදාම ඒවා වහගෙන හිටියත් අපි තරහ නෑ. මනුස්ස කමට ගරු කරලා කඩ ඇරපු සහෝදර වරුන්ට අපගේ ගෞරවය. (අ) Reply 0
Y විමල් · 1 hour ago මොනවද ඔට්ටු හෙට කඩ අරිනවා අරිනවාමයි. පුත්තලෙමේ ඉන්නෙත් අපේම සහෝදරයෝනේ. (නදී) Reply 0
Y ෆාතිමා බස්නායක · 1 hour ago අපි ඔය කඩවල් වලට ගියේ නැත්තම් හැමදාම වහගෙන වගේ තමයි ඉන්න වෙන්නේ.(නදී) Reply 0
Y නිමල් ලලිතා · 1 hour ago මේ ගොල්ල මේ හදන්නේ සිංහල අපිව බය කරන්නද නැතිනම් ජාත්‍යන්තරයට පේන්න මඩ ගහන්නද? (නදී) Reply 0
Y සංජු · 1 hour ago මේ ඇතිඋන ප්‍රශ්නෙදි අපි නොදන්න දෙයක් අපි දැනගත්තා ඒ සිංහල , මුස්ලිම් ජනතාව ලංකාවේ සෑම ප්‍රදේශයකම සමගියෙන් ජිවත් වෙන එක. ඒ සියලුම දෙවල් අපි පුවත්පත් වලින් රෑපවාහිනියෙන් දැක්කා. ජාති වාදය ආගම් වාදය ඇතිකරන්න හදන කන්ඩායම් වලට ඒක හොද පෙන්වීමක්, ප්‍රසිද්දියේ " ඔව් අපි ආගම් වාදී ඔව් අපි ජාති වාදි " කියනකොට මේ වාගේ ජාතින් අතර ප්‍රශ්න ඇති කරනකොට ඒවා බලාගෙන ඔහේ ඉන්නම් වාලේ ඉන්න වගකිවයුතු පුද්ගලයො අඳ ගොළු බිහිරං වගේ ඉන්නකොට අපිට කාගේ පිහිටක් ද? (අ) Reply 0
Y කුමාර · 1 hour ago අනේ අපිට නම් කිසිම පාඩුවක් නැත. ෆූඩ් සිටි සහ සතොස වගේම සාමය අගයමින් ඇරලා තිබුන කඩවලට ස්තුතියි (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලාට මතකද යුද්දේ ඉවර උණු ගමන්ම වගේ ග්‍රීස් යකා කියලා බොරු සංකල්පයක් ගෙනවිත් රට අස්ථාවර කරන්න හැදුවේ කවුරුන්ද කියලා .. (දී)
වහපු කඩ හෙට අනිද්දාට ඉබේම ඇරේවි (දී)
පුත්තලමේ ඉන්න අර සතා කව්ද?
අනේ හොඳයි (දී)
පිස්සු නැත්නම් ශෝක්
රටබීම කඩ එහෙම වහන්නේ නැහැ! (අ)
කාටද මේකෙන් පාඩුව.සාහයෝගය දැක්විය යුත්තේ මෙහෙමද.ඔයින් පිළිබිඹු වන්නේ විරද්ධත්වයේ ප්‍රකාශයක් නේද.සමගිය සාමය ඕනකරන මෙවැනි අවස්ථාවක ඔහොම කඩස්සප්පු වහලා මොකක්ද ඔය නොකිය කියන්න හදන්නේ සහෝදරවරුනි. (අ)
අපි හරියට එකවගේ හිටියොත් කඩ වහලම දාන්න වේවි (අ)
හෑමදාම වහලා තියන්න ..එතකොට තමා හරි ..බැංකු ඔඩී එහෙම ගෙවන්න වෙද්දි හර්තාල් ..............වෙයි...(දී)
මම කියන්නේ ඉරාක පාකිස්තාන ඇෆ්ගනිස්තාන වගේ තිරිසනුන් වගේ අමනුස්සයෝ වගේ හැසිරෙන්න එපා. ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හරි හංබ කර ගත් ඒවා එකිනෙකා විනාශ නොකළ යුතුයි. නීති විරෝධීව හැසිරෙණ අයට ඇස්දෙක පියාගෙන නීතිය ක්‍රීයාත්මක කළ යුතුයි. අන්තවාදී දේශපාළුවන්ගේ පෙළබීම් වලට හසුනොවන්න. (දී)
පොතක තිබුණා මෙසේ.නාවල අන්නාසි,බිබිලේ දොඩම්,හම්බන්තොට දොදොල් ,මීගමු අලුව,මඩකලපු කිරි, පුත්තලම් ----! (අ)
කඩ වහපු කට්ටිය හැමදාම ඒවා වහගෙන හිටියත් අපි තරහ නෑ. මනුස්ස කමට ගරු කරලා කඩ ඇරපු සහෝදර වරුන්ට අපගේ ගෞරවය. (අ)
හොඳයි, හොඳයි මොනා කරන්නද? (නදී)
පිටකොටුවෙන් ලාබෙට ගන්න පුලුවන් (නදී)
අපි නැත්නම් කවුද ඔය බඩු මිලදී ගන්නේ. (නදී)
මොනවද ඔට්ටු හෙට කඩ අරිනවා අරිනවාමයි. පුත්තලෙමේ ඉන්නෙත් අපේම සහෝදරයෝනේ. (නදී)
අපි ඔය කඩවල් වලට ගියේ නැත්තම් හැමදාම වහගෙන වගේ තමයි ඉන්න වෙන්නේ.(නදී)
කඩවහල උත්තර හොයන්න බැහැ (දී)
මේ ගොල්ල මේ හදන්නේ සිංහල අපිව බය කරන්නද නැතිනම් ජාත්‍යන්තරයට පේන්න මඩ ගහන්නද? (නදී)
සතොස, පුත්තලමට ජංගම කඩ සේවයක් දාල ජනතාවට සේවය කරන්න.(නදී)
අපිට නම් පාඩුවක් නැහැ කියලා තමයි මටත් කියන්න තියෙන්නේ (දී)
විකාර ඔහොම පුළුවන්ද ප්‍රශ්න විසදන්න (දී)
මේ ඇතිඋන ප්‍රශ්නෙදි අපි නොදන්න දෙයක් අපි දැනගත්තා ඒ සිංහල , මුස්ලිම් ජනතාව ලංකාවේ සෑම ප්‍රදේශයකම සමගියෙන් ජිවත් වෙන එක. ඒ සියලුම දෙවල් අපි පුවත්පත් වලින් රෑපවාහිනියෙන් දැක්කා. ජාති වාදය ආගම් වාදය ඇතිකරන්න හදන කන්ඩායම් වලට ඒක හොද පෙන්වීමක්, ප්‍රසිද්දියේ " ඔව් අපි ආගම් වාදී ඔව් අපි ජාති වාදි " කියනකොට මේ වාගේ ජාතින් අතර ප්‍රශ්න ඇති කරනකොට ඒවා බලාගෙන ඔහේ ඉන්නම් වාලේ ඉන්න වගකිවයුතු පුද්ගලයො අඳ ගොළු බිහිරං වගේ ඉන්නකොට අපිට කාගේ පිහිටක් ද? (අ)
ජාතික සමගිය ඇති කරගන්න ඕන වෙලාවේ මේ මොනවද කරන්නේ? (දී)
මේවානම් නොකළ යුතු වැඩ (දී)
මට කියන්න මොකුත් ඉතුරු කරලා නැහැ මේ මිනිස්සු (දී)
අනේ අපිට නම් කිසිම පාඩුවක් නැත. ෆූඩ් සිටි සහ සතොස වගේම සාමය අගයමින් ඇරලා තිබුන කඩවලට ස්තුතියි (නදී)