සිය සැමියා ආක්ෂේ කුමාර් පොත් කියවන්නට හුරු වූ අයෙකු නොවන්නේ වී නමුත් ඔහු පොත් කියවන තමාට වඩා දක්‍ෂ බැව් ට්වින්කල් ඛන්නා පවසයි.
‘‘මම හැම වෙලාවෙම එයාට කියනවා දැනුම ලබා ගන්න නම් දක්‍ෂ කෙනෙක් වෙන්න නම් පොත් කියවන්න ඕන කියලා... ඔහුට ඒ පුරුද්ද ඇති කර ගන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ. ඒත් මට වැඩිය වෙනස් අංශවලින් ඔහු සිය දැනුම දක්‍ෂතා පෙන්නුම් කරනවා... උදාහරණයක් විදියට එයාට මට වැඩිය හොඳට අංක මතක තියා ගන්න පුළුවන්. මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරික කටයුතුවලදීත් ඔහු විශිෂ්ටයි..’’ ට්වින්කල් පැවසුවේ ආඩම්බරයෙනි.
41 හැවිරිදි ට්වින්කල් ඛන්නා පොත් කියවීමට පමණක් නොව ලිවීමටද දක්‍ෂය. ඇය විසින් ලියන ලද මිඞ්ස් ෆනිබෝන්ස් සහ ද ලෙජන්ඞ් ඔෆ් ලක්‍ෂමී ප‍්‍රසාද් පොත් දෙක දැන් වෙළඳපොළට නිකුත් කර තිබේ.
‘‘හැම ක්‍ෂේත‍්‍රයකම දක්‍ෂ වගේම මෝඩ අයත් ඉන්නවා. චිත‍්‍රපටි ක්‍ෂේත‍්‍රයෙත් එහෙමම තමයි....’’
ඇය කියන්නීය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd