එළිමහන් ප්‍රසංග වේදිකාවේ පෙරලියක් ඇතිකල ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ දීපල් සිල්වා මහතා අද (14දා) අළුයම රාගම පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාත්ත වී තිබේ.
"පොඩි ළමයා" ලෙස නම්දරා සිටි මොහු මියයන විට 50 වන වියේ පසුවිය.කෙටි කලක සිට පැවති රෝගී තත්ත්වයත් හේතුවෙන් මිය ගිය දීපල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd