
(මනෝප්‍රිය ගුණසේකර )
රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව ලබන ජූනි 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධීකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය.
මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරියේ කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට දින නියම කරන බවද දැනුම් දුන්නේය.
2016 වසරේදී රාජගිරියේදී සදීප් සන්දීප නැමැති තරුණයා අනතුර ලක් කර පළා ගිය බවට නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති පුටුව කොහොම වෙතත් ප්‍රජා අයිතිය නැති උනාට පස්සේ කරන්න පුළුවන් දෙයක් ගැන හිතුවොත් නරකද මහත්තයෝ ?