IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාඨලීගෙන් පැමිණිල්ලක්


(යොහාන් භාසුර)
ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහජන උපයෝගිතා කොමිසමට අද (23) පැමිණිල්ලක් කළේය.
ඒ මහතා එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය සහ පක්ෂයේ සාමාජිකයින් සමග පැමිණි එම පැමිණිල්ල කළ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සියයට 25 කින් විදුලි බිල වැඩි කිරීමට ගියද  විරෝධය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18 කින් විදුලි බිල වැඩි කළ බවත් පාඨලී චම්පික රණවක  මහතා කීය.
ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ රුපියල් කෝටි 6000 ක ලාභ ලබා ඇති බවත් ඒ ලාභය ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

පාඨලීගෙන් පැමිණිල්ලක්

sahan suminda Wednesday, 24 January 2024 08:59 AM

උඹත් මේ පැමිණිල්ලේ විත්තිකාරයෙක්

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site