
(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක ප්‍රමාණයක් රැගත් නෞකාවකින් පෙට්‍රල් ගොඩබෑම ඊයේ (30) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති තදබදය මේ වන විට අවසන් කර ඇති බවත් දිනකට ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000 ක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණ ඇමැතිතුමාගේ පක්ෂයවත් මොකද්ද කියලා මම දන්නේ නෑ. නමුත් මෙතුමා තම කාර්යය හරියටම කරනවා. ඉතා ඉහළින් අගය කළ යුතුයි...
විශේෂ ගංවතුර අවදානමක් වගේ..!
හොඳයි. ඔය වගේම 95 පෙට්‍රල් ගෙන්වා ගන්න නවීන මෝටර් බයිසිකල් ඇතුළු රථවාහන රාශියක් ලෙඩ දෙන්න පටන් ගන්නවා... බාල 92 නිසා...
92 වාහනේ පෝලිමේ... 95 හාමතේ...