යුක්රේනයට පහර දීමට තීරණය කළ අවස්ථාවේ පටන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය ගිලිහී යමින් පවතින බවත්, පුටින් තවදුරටත් ශක්තිමත් ලෝක නායකයකු ලෙස බොහෝ දෙනකු පිළි නොගන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙස්කී, රුසියන් ජනාධිපති පුටින් සහ රුසියන් හමුදාවට නොබියව මුහුණ දෙන ශක්තිමත් ජනාධිපතිවරයකු ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ලෝකයේ සැමගේ අනුකම්පාව මෙන්ම ගෞරවාදයට ද පත් වී අවසන්ය.
මීට වසර තුනකට පෙර සෙලෙන්ස්කී යුක්රේනයේ විකට නළුවකු විය. ඔහු ජනප්‍රිය වූයේ යුක්රේන රූපවාහියියෙන් විකාශය වුණු ප්‍රහසන කතා මාලාවකිනි. එම ජනප්‍රියත්වය නිසාම, සෙලෙන්ස්කී ජනාධිපතිවරණය ජය ගත්තේය. ජනාධිපති ධුරයට පත් වෙද්දී සෙලෙන්ස්කීට කිසිදු දේශපාලන අත්දැකීමක් නොතිබුණි.
(ඒ.එෆ්.පී.)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුටින්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා