
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බව රුසියාව අද (03) චෝදනා කළේය.
ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකරමින් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ දැරූ බවට රුසියාව චෝදනා කර ඇත.
රුසියාව චෝදනා කරන ආකරයට තමන් ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ නොකළ බව යුක්රේනය පවසා තිබේ.
එය යුක්රේනය පහර දීම සාධාරණීකරණය කිරීම සදහා රුසියවේ සැලැස්මක් බව යුක්රේනය චෝදනා කර ඇත.
ක්‍රෙම්ලිනය යුක්රේනයට මෙසේ චෝදනා කළත් ප්‍රහාරය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.
තම රට සුදුසු යැයි සිතන මොහොතක මෙම ප්‍රහාරයට පිළිතුරු දීමට රුසියාවට අයිතියක් තිබෙන බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත. රුසියනූ හමුදාව ප්‍රහාරය සදහා පැමිණි ඩ්‍රෝනයාන දෙක විනාශ කළ බව ක්‍රෙම්ලිනය පවසා තිබේ. යුක්රේනය රුසියාවේ හදවතට පහරදීමට කළ උත්සාහය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන බවත් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට දැරු උත්සාහයක් බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් ඝාතන තැත වළක්වා ගනී
Kumar (Gulf) Thursday, 04 May 2023 12:38 AM
රුසියාව සහ පුටින් යනු ත්‍රස්තවාදීන් විසින් මරා දමන අසරණ යුක්රේනයේ සාමාන්‍ය ජනතාවයි.
සෙලෙන්ස්කි Thursday, 04 May 2023 12:46 PM
අයියෝ පූටින්, බොරුවවත් හරියට කරන්න බැ! රැසියාවට සිදුවෙච්ච දේ!