හුදකලා ගම්මාන ලෙස නම් කළ මන්නාරම පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන අද(12) සවස 6.00න් පසු නැවත විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ගම්මාන ඊයේ(11) දිනයේදී හුදකලා ගම්මාන ලෙස නම්කෙරිණි.