(තරිඳු ජයවර්ධන)
පිටකොටුවේ ප්‍රධාන වීදියේ වෙළෙඳසල් 2ක හටගත් ගින්නක් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ නාවික හමුදාවේ සහාය ඇතිව මැඩ පැවැත්වූ බව පිටකොටුව පොලිසිය කියයි.
අද පෙරවරු 10.20ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.
ගින්න අසල පිහිටි තවත් වෙළෙඳසලකට පැතිර ගොස් තිබුණු බවත්, ජීවිත හානි වාර්තා නොවූ බවත් පොලිසිය කියයි.




ඡායාරූප - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd