දඹුල්ල මැද රට සුවිසල් නිවසක සාලයක පුටු සැටියකින් ගංජා කිලෝ 7 ක් සමග සැකකරුවකු දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .පොලිසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගංජා තොග බෙදා හැරීම මෙම ස්ථානයෙන් සිදුකරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd