IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පිටි 96කින්:කරවල 105කින් පහළට

 

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 96 කින්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 105 කින්, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 200 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 17 කින් අඩු කර ඇත.

ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 238 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 279 කට, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 කට, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 1300 කට සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 398 කට මිලදී ගත හැකිය.

 



අදහස් (2)

පිටි 96කින්:කරවල 105කින් පහළට

බද්රානි Thursday, 03 November 2022 05:05 PM

ඔය බඩුමිල අඩුකිරීමෙන් නම් සිදුවෙන්නේ, ඕනාවට වඩා කාලා ඇඟේ තෙල දාලා ආයෙමත් ජීවත් වෙන්න රටක් ඕනා කියලා දඟලන්න පටන් ගන්න එකයි. දේශීය අල වර්ගයක් සහිතව කිරි හොද්දක් සමග පලා මැල්ලුමක් ආහාර වේලට ලබා ගත්තාම තමයි මොළය හොඳට ක්‍රියා කරන්න පටන් ගන්නේ.

:       6       1

pradeepFriday, 04 November 2022 07:45 AM

දේශීය අලය ලොකු මදි නිසා නේද රට අලයක් කන්නෙ නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site