පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් යටතට පත් කිරීමටත් කොට්ඨාස ක්‍රමයට පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමටත් විරෝධය දක්වමින් පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්.එම්.කලීල් මහතා (එජාප) අද (13) මාසික රැස්වීමේදී මේසය උඩ නැග විරෝධතාවය දැක්වීය.
කුරුණෑගලින් බඳවා ගත් බව කියන කම්කරුවන් පිරිසක් පූජාපිටිය පාසල්වලට පත් කර එවීමට විරෝධය දක්වමින් අනෙකුත් සියලුම මන්ත්‍රීවරුද විරෝධය පෑහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ ප්‍රතිඵල. තව ඔය වුණා නෙමෙයි. (නි)
රටට වැඩක් වෙන සේවයක් කරන්න තාප්පයක් උඩ නැඟලා හරි කමක් නැහැ. (නි)
ළදරු පාසලක් වගේ. (අ)
පුටුවල මකුනොද (ම)
ඉතින් අනිත් අයත් නගින්නකො. (අ)
ඊළඟ ජන්දෙන් මෙයාව ගෙදරම තියන්න බලාගන්න. (හේ)
ඔහොම යනකොට නැගල තියෙයි. (අ)
ප්‍රථමයෙන් මේ නිලධාරීන්ට උගන්වන්න ඕනේ වැඩිහිටියන් විදියට හැසිරෙන විදිය . මේවා දකින දරුවන්ට අපි කොහොමද සභාවක හැසිරෙන විදිය කියල දෙන්නේ (කේ)
මට මතකයි මගේ පොඩි කාලය.අනේ පව් මේ අය... (නි)
සමහර අය විරෝධයපෑම සඳහා වහළ උඩට ගොඩවෙලා ජනාධිපති, නැත්නම් අගමැති හෝ වෙනත් ලොක්කෙක් එනතුරු බහින්නේ නැහැ කියනවා. කොහොම වුණත්, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මහතා නම් වහළක් උඩට නඟින්න බය නිසා වෙන්න ඇති මේසයක් උඩට නැග්ගේ! එයා තාම මේසය උඩද, කොට උඩද කියන එකට උත්තරයක් දෙන්න කාටද පුළුවන්? (නි)