(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානයේ නිල සංචාරයකට ගොස් ඇති නිසා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත් කර ඇත.
ලබන 03 වැනිදා දක්වා ඔහු එම තනතුරේ වැඩ බැලීමට පත් කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා ඊයේ (23) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd