(රොමේෂ් මධුෂංක)
මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජකවරයකුගේ නිවසකට ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසක් පූජකයා මරා නිවසේ තිබූ රන් පවුම් 15 ක ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය.
පූජකවරයාගේ නිවසේ ජනේලයක් ගලවා ඇතුල් වී ඇතැයි පොලිසි කියයි.
නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් සමග පූජකවරයා පොරබැඳීමේදී පූජකවරයාගේ හිසට මොට ආයුධයකින් පහරදීම හේතුවෙන් ඇදවැටී ඇති අතර පසුව පූජකවරයාගේ බිරිඳ සහ තවත් ඥාතියකු ලණුවලින් ගැටගසා කටට රෙදි පාන්කඩ ඔබා පහරදී මෙම කොල්ලය සිදු කර ඇත.
කොල්ලකරුවන් ගිය පසු අසල්වාසීන්ගේ ද සහායෙන් පූජකයා රෝහල්ගත කර ඇතැයි ඒ වන විට ඔහු මියගොස් ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පූජකයා මරා රන් ආභරණ කොල්ල කාලා