IMG-LOGO

පුංචි සභා ලොක්කන්ට මැකෝගෙන් නියෝගයක්



(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතනවල සභාපති සහ නියෝජ්‍ය සභාපතිවරුන් සභික  නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත  පත්  කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත.

සියයට පනහට අඩුවෙන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සඳහා  සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කරනු ලැබිය යුතු වන්නේ  පළාත් පාලන කොමසාරිස්වරුන් විසිනි.

සභිකයන්ගේ නම් ගැසට් කිරීමද ඉදිරි සතියේ දී කෙරෙනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (1)

පුංචි සභා ලොක්කන්ට මැකෝගෙන් නියෝගයක්

Kamal Koyrala Tuesday, 20 May 2025 03:33 PM

තව පොඩ්ඩක් ඉන්න... සාකච්ඡා තවම ඉවර නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1975 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 704 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site