(ගයාන් සූරියආරච්චි)
අපෙ ජන බලපක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුලු පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු යුද හමුදාවේ කලක් මේජර්වරයකු සේවය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන නාවික හමුදාවේ සේවය කර දැනට ඩුබායි රැදී සිටින පුද්ගලයකුගේ උපදෙස් මත මෙම හිටපු යුද හමුදා මේජර්වරයා මොටර් රථයකින් වෙඩික්කරුවන් දෙදෙනා අදාල ස්ථානයන්ට රැගෙන යමින් මෙම ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. වෙඩික්කරුවන්ගෙන් එක් අයකු හිටපු නාවික සෙබළකු බවට ද හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... මේ ඝාතනයේ මහ මොළකරු හොයාගෙන වගෙයි, දැන් පාස්කු ප්‍රහාරයේ මොළකරුත් නැහැ, මොළකරු හොයන්නත් නැහැ. මේ මහමොළකරුත් එහෙම වේවිද?
පාස්කු ප්‍රහාරය එල්ල කළේ ජාජබගේ ඊබ්‍රහිම් නානගේ පුතාලනේ. මහමොළකරුවෝත් ඇති පැලවත්තට කිට්ටුව සමහරවිට...!
හැමදාම මහ මොළකරු හෙව්වා. හිරේ ගිය එකෙක් නම් නෑ...
රණ විරුවෙක්නේ...
රාජපක්ෂ පංච පුද්ගලයන් ගැන මහමොලකරු අතපසුකර ඇත...
හොඳ ව්‍යාපාර අදහසක්... ඇවන් ගුරු වගේ එකක් පටන් ගමු...