ඉංගිරිය මහ ඉංගිරියේ රියදුරෙකු(37)සහ ඔහුගේ පුතා(3)ඇසිඩ් ශරීරගත වී රෝහල් ගතකරනු ලැබ සිටිති බිරිය නිවසින් බැහැරව ගිය හේතුවක් මුල් කරගෙන මෙසේ සිදු වී ඇතැයි පොලිසිය පවසයි.