(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බව කී එම නිලධාරියා එම පක්‍ෂකයන්ට මෙම නාමයෝජනා සක්‍රීයව තිබීමෙන් තවත් ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd