
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්රෑම් 9 ක් සමඟ පෙරේදා 11 වෙනිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
ලද තොරතුරක් අනුව නිවසේ දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සතුව ගංජා ග්රෑම් 9 යි මිලිග්රෑම් 95 ක් තිබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 120 රත්මල්කඳුර දෙහිඅත්තකණ්ඩි ලිපිනයේ පදිංචි අවුරුදු තිස් අට හැවරිදි වසන්ත කුමාර යන අය බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහෙට්ටුවේ ඉන්නේ මේ වගේ චරිතවල් තමයි.
රාජපක්ෂ කුඩු බිස්නස් සමාගමේ පල්ලෙහාම කට්ටියේ කෙනෙක් වෙන්න ඇති. බිස්නස් බංකොලොත් වේගන වගේ යන්නේ...
වෙන පක්ෂයේ අය මේ වැරැදි කරන්නේ නැද්ද? අනේ හැම එකටම පොහොට්ටුව...
ගුරුන්, ගෝලයින් හිටගෙන සහ දුව දුව ...
මැදමුලන , තංගල්ල පැත්තේ නිෂ්පාදනය කරන අයිස් කර්මාන්ත බඩු රට පුරා බෙදා හැරෙන පොහොට්ටු ජාලයේ තවත් අයෙක් කොටු වෙලා වගෙයි!!! මහා ඈයෝ, කර්මාන්ත හිමිකරුවෝද .ලඟදි ඇතුලට යාවිද ?තවම ෂුවර් නැහැ !
පොඩ්ඩක්වත් මොලේ ඇත්නම් මිනිස්සු දැනගන්න ඕනේ මේ රට පට්ට අන්දමින් හැම අතින්ම විනාස කලේ රාජපක්ෂ පාලන කාලේ බව... තවත් මේ කාලකන්නි හැත්ත පස්සේ යන උන් කොහොම මිනිස්සුද? අහුවෙන අහුවෙන කුඩු කාරයෝ අයිස් කාරයෝ පොහොට්ටුවේ