රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් බාරයට ගත් මෝටර් රථයක් ආපසු දීමට රුපියල් 2420ක් වටිනා අරක්කු බෝතලයක් ගත්තැයි පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් ප්‍රදීප් රත්නායක නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd