(තිලකරත්න දිසානායක.)
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
අධිකරණ නියෝගයකට අනුව වරෙන්තුකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී හිසට පොලු පහරක් එල්ලවීම නිසා මෙසේ ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන්ට පහර දුන්නා කියන්නේ ඉතින් සොරම තමයි.