( ඉන්දිකා රාමනායක)
පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ .
මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.
මෙම බෝම්බය අත් බෝම්බයක් නොවන බවත් වෙඩි බෙහෙත් එක් කර සකස් කරන ලද්දක් බවද පොලීදිය සඳහන් කරයි.
ආරක්ෂක අංශ නොමග යැවීමේ අරමුණින් මෙය සිදු කරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.
සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය කියයි.
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවෙන් වංචාවෙන් ජනතාව ගොනාට ඇන්දවීමෙන් රට ඉදිරියට ගෙනියන්න බැහැ තවදුරටත් වහා තිබෙන තත්වය සත්‍ය ලෙස ජනතාවට පවසා ඔවුන් දැනුවත් කරන්න.මෙහෙම හැමදාම අනාරක්ෂිතව අපි කොහොමද එදිනෙදා කටයුතු කරන්නෙ..? ඇයි මෙි ආණ්ඩුවයි ජනාධිපති වරයා සහ අගමැති වරයා මිනිසුන්ගෙ ජීවිත සමග සෙල්ලමි කරන්නෙ..එයාලට ආරක්ෂකයෝ සල්ලි තිබුණට අපිට වැඩ කලොත් තමා ජීවිතය ගෙනියන්න පුලුවන් එයාලට විහිලුවක් ද මෙක..? කරුණාකරලා බැරිනමි පුලුවන් කෙනෙකුට දීලා යන්න ....
ඔබ අතර සිටින පුද්ගලයන් දිහා බුද්ධිමත්ව බලන්න. සංවේදි වීමෙදී ප්රවේශම්කාරි වන්නට වගබලා ගන්නට අමතක නොකරන්න.
සංවේදීව කාරුණිකව කතා කරන පුද්ගලයන් රගපෑමක් විය හැක .කලපනකාරී වන්න තීක්ෂණ බුද්ධිය ප්‍රයෝජනයට ගන්න