දෝහා සිට කටුනායකට පැමිණි පකිස්තාන ජාතිකයකු (46) රුපියල් කෝටි දෙකකට අධික වීදි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2.131ක් සමඟ අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග කියයි.

රේගුව සහ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරීක්ෂණ පවත්වයි.